ඉන්ධන හිගයෙන් මගීන්ගෙන් දුම්රිය පිරී ඉතිරෙයි…

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය වල මගී ගමනාගමනය ඉතා ඉහළ ගොස් තිබේ.

රාජකාරි වේලාවන්වලදී ධාවනය වන දුම්රියවල මගීන් පිරී සිටිනා අතර පාපුවරු සියල්ලම මගීන් ගමන් කරති.

බස් රථ ධාවනය මේ වන විට සියයට 90 කින් පමණ පහළ ගොස් ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පවතින ඉන්ධන හිඟතාවය මත ඉදිරියේදී බස් ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිටීමට ඉඩ ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *