ඇල්ල බස් රථයේ සිරව සිටි අය බේරා ගැනීමට ගිය දෙදෙනෙක් තුවාල ලබයි

ඇල්ලේදී ප්‍රපාතයකට පෙරළී අනතුරට පත්වූ බස් රථයේ සිරවී සිටි මගීන් ‍බේරා ගැනීම සඳහා සහාය දුන් පුද්ගලයන් දෙදෙනෙක්ද තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. එසේ තුවාල ලැබූ වන් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන් දෙදෙනාත් සමග බස් රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයන් 6ක්, කාන්තාවන් 05, පිරිමි ළමුන් 03ක් හා ගැහැණු දරුවන් 03ක්ද තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *