ඇල්ල බසයේ සුන්බුන් රස පරීක්ෂකට

පහළොස් දෙනෙකුට මරු කැඳවමින් ඇල්ල ප්‍රදේශයේදී  අනතුරට ලක්වූ බස් රථයේ සුන්බුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට  බාරදීමට නියමිතය.

අනතුරට හේතුව එමඟින් තහවුරු කර ගැනෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ජාතික ප්‍රමාණාධිකාරියේ නිලධාරීහු පිරිසක්ද එම සුන්බුන් ඊයේ  පරීක්ෂා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *