“අපිට ගෝඨා ඕනෑ” විරෝධතාවයක් කොළඹදී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි.

ජාතික ධජය රැගෙන විරෝධතා පා ගමනට විරෝධතාකරුවන් 100ක් පමණ එක්ව සිටිනු දක්නට ලැබිණි.

විරෝධතාකරුවන් ජනාධිපතිවරයාට සහය පළ කරමින් “අපිට ගෝඨා ඕනෑ” ඇතුළු සටන් පාඨ කියමින් සිටිනු ද දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *