අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග  දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාගය  ලබන මස 06වැනිදා සිට 15වැනිදා දක්වා  පැවැත්වීමට නියමිතය.

තහනම් කාලය තුළ උපකාර පන්ති පැවැත්තු වුවහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග  ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *