හොල්මනක් වෙලා හරි එනවා

තමන්ගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවත් ඉන් මේ ආන්ඩුව බලාපොරෝත්තු වන්නේ තමන් මරා දැමීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  පාර්ලිමේන්තුවේදී කියයි.

එසේ මරා දැමීමට ලෙහෙසියෙන් බැරි බවත් මරා දැමුවහොත් තමන් හොල්මනක් වී හෝ පැමිණ එහි පළිය මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගෙන් ගන්නා බව වැඩිදුරටත් කියයි.

මහ ජන ආරක්ෂක ඇමති  ආනන්ද විජේපාල ඇමති විසින්, ඝාතනයට ලක්වූ වැලිගම සභාපති මිදිගම ලසා ලෙස හැදින්වීම දැඩි දෝශ දර්ෂණයට ලක්කරමින් මෙහිදී මන්ත්‍රී චාමර සම්පත් විසින් තවදුරටත් අදහස් දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *