හෙට දිනයේ රජයේ කාර්යාලවල මහජන දිනය නොපැවැත්වීමට තීරණය කෙරේ

හෙට (05) දිනයේ රජයේ කාර්යාලයන්හි පැවැවීමට නියමිත මහජන දිනය මේ සතිය තුළ නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා දන්වා ඇත. එමෙන්ම මීළඟට පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධයෙන්ද පසුව දැනුම් දෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුටරත් සඳහන් වන්නේ.
