හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා සජබය ට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේගයේ සන්ධානය සමග එක්වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ දයාශ්‍රිත තිසේරා මහතා පවසා ඇත්තේ ඔහුගේ වැඩපිළිවෙළට සහාය දක්වන බවය.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙස පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *