හරිනි-ජය ශංකර් හමුවේ

ඉන්දීය නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් නවදිල්ලියේදී  සිදු විය.

නිෂ්පාදන, යටිතල පහසුකම්, අධ්‍යාපනය යන ක්ෂේත්‍ර වල සහයෝගීතාව පිළිබඳ මෙන්ම ද්වි පාර්ශ්වික වෙළෙඳාම තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *