අද උදෑසන හපුතලේ තම්බපිල්ලෙයි ප්රදේශයට ගුවන් යානයක් කඩා වැටී ඇතිබව වාර්තාවේ
අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්රී ලංකා ගුවන් හමුදාව තහරවුරු කර තිබේ. මෙම අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගුවන් හමුදාව පවසයි.