කොවිඩ් මර්ධනය වෙනුවෙන් ඉදිරි පෙළ සිට කටයුතු කරනු ලබන රාජ්‍ය සේවකයින්ට අවම වශයෙන් රුපියල් ලක්ෂ 50ක රක්ෂණ ආවරණයක් රජය මගින් ලබාදිය යුතු බවටද එතුමා යෝජනා කර සිටී.
යම් රාජ්‍ය සේවකයෙකු කෝවිඩ් නිසා මරණයට පත්වුව හොත් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම මගින් එම වන්දිය ගෙවිමට අවශ්‍ය කටයුතු සකස් කරන බවට සකස් කිරීම වැදගත් බවද පෙන්වා දීය.

