ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 35 ක් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.ඒ හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධා එල්ල විය හැකි බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.2021-06-11