සෞඛ්‍යය තත්වය අයහපත් වුවහොත් නැවත පාසල් වසා දමන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි

අධ්‍යාපන අමාත්‍යාංශය වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිඹදව දැඩි අවධානයකින් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ, ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන් ඇතුළු අනෙකුත් සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩලවල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම පිළිඹද අධ්‍යාපන අමාත්‍යාංශය අවධානයෙන් පසුවන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *