පපුවේ හටගත් ආසාදනයක් හේතුවෙන් ඉන්දීය කොංග්‍රස නායිකා සෝනියා ගාන්ධි රෝහල්ගත කර තිබේ.
ඇය දිල්ලි හි ශ්‍රීමත් ගංගාරාම් රෝහලට ඇතුළත් කර තිබුණේ පසුගිය 02 වනදා පස්වරුවේය.
76 හැවිරිදි සෝනියා ගාන්ධි මෙලෙස රෝගී වී ඇත්තේ උත්තර් ප්‍රදේශ් හි කළ සංචාරයක් නිම කර ආපසු පැමිණීමෙන් අනතුරුවය.