සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) කෙටුම්පත් දෙකක්( 2016 අංක 4 දරණ සහ 2005 අංක 36 දරණ) පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා සම්මත කිරීමට නියමිතය.
රට පුරා සේවක පක්ෂයට මෙම සංශෝධන මගින් ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත.
පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා සිට 20 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.