සීමිත රාජකාරී සඳහා තැපැල් හා උප තැපැල් කාර්යාල අද සිට විවෘතයි

සීමිත රාජකාරී සඳහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද සිට යළි විවෘත කෙරේ.
තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ රජයේ රෝහල්වල සායන මගින් නිකුත් කෙරෙන ඖෂධ බෙදා හැරීම ඇතුලු සීමිත සේවාවන් ද අද සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *