අද සිට යලි මෙරට සිනමා හල් විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව හුදකලා කරන ලද ප්රදේශ වල හැර අනෙක් ප්රදේශ වල සිනමාහල් විවෘත කිරීමට අවසරය හිමිවේ.
නැවත තීරණය කෙරෙන තුරු එම සිනමාහල් වල 3D චිත්රපට තහනම් වන අතර විවේක කාලයක් ලබා නොදේ. එමෙන්ම පවුලේ නොවන අයට ආසන්න අසුන් වල වාඩිවීමට අවසර හිමි නොවනු ඇත. ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ පහතින් දැක්වේ.