සිදුව ඇති අලාභය ගෙවීමට නෞකාව අයිති සමාගම එකඟ වී ඇත

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් දැනට සිදුව ඇති අලාභය ගණනය කර ගෙවීමට අදාළ නෞකාව හිමි සමාගම එකඟ වී ඇති බව වෙළෙඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසීය.

නෞකා අනතුර සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *