බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.
අදාළ සැකකරු 2024.02.15 වනදා තලෛමන්නාරම පොලිස් වසමේදී අවුරුදු 09ක දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකි.
වැඩි විස්තර පහතින් දැක්වෙයි,
