මෙරට ඇතිවී තිබෙන වත්මන් තත්වය හමුවේ 2019 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් කිරිම ප්‍රමාද වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත් ප්‍රකාශ කර සිටිනවා. ඔහු වැඩි දුරටත් සඳහන් කලේ විභාග ප්‍රථිපල නිකුත් කරන දිනය පසුවට දනුම් දීමට පියවර ගන්නා බවයි.
සාමාන්‍ය පෙළ විභාග ප්‍රථිපල මාර්තු මස අවසන් සතියේදී නිකුත් කිරිමට මීට පෙර කටයුතු යොදා තිබුණි.