නිරෝධායන නීති උල්ලංඝනය කරමින් තලවකැලේ ප්‍රදේශයේ සාදයක් පැවැත්වු බවට අත්අඩංගුවට ගත් තලවකැලේ ළිඳුල නගර සභාවේ නගරාධිපතිවරයා ඇප මත මුදා හැර තිබේ.
ඔහු තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු ව්‍යාපාරිකයන් 06 දෙනෙකු සමඟ පෞද්ගලික උත්සව ශාලාවක සාදයක් පවත්වන බවට 119 හදිසි ඇමතුම් ඒකකයට ලද පැමිණිල්ලක් මත ඔවුන් තලවකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.