සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය.
තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන්ද ඉවත් වන බව විජේසිරි මන්ත්‍රීවරයා පැවසීය. “මම දේශපාලනයෙන් ඉවත් වුණාට මට සමගි ජන බලවේගය එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ,” ඔහු පැවසීය.