සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිද, සාධාරණ පරීක්ෂණයක් පවත්වා වින්දිතයින්ට සාධාරණය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු ඉල්ලා සිටින්නේ, පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන ලෙසය.