සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්:15 සිට 29 දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. රටේ පවතින් වත්මන් තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

sabaraga

Leave a Reply

Your email address will not be published. Required fields are marked *