සතොසට දිනකට පොල් ලක්‍ෂ 2 ක්

සතොස හරහා දිනකට අළෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්‍ෂ දෙකක් දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

රජය සතු පොල් ඉඩම්වල පොල් මෙසේ සතොස හරහා අළෙවි කරන බවත් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජනතාවට සතොසෙන් පොල් මිලදීගත හැකි බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *