සජිත්ගේ සහාභාගීත්වයෙන් රැළි 100ක්

ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ප්‍රධාන රැළි 100ක් දිවයින පුරා පැවැත්වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ප්‍රධාන රැලි වලට අමතරව මධ්‍යම ප්‍රමාණයේ රැස්වීම් 400ක් සහ ඡන්ද පොළ මට්ටමේ කුඩා රැස්වීම් දොළොස් දහසකට අධික සංඛ්‍යාවක් සංවිධානය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *