එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්, පාලාත් පාලන නියෝජිතයින් හා අපේක්ෂකයින්ගේ හමුවක් හෙට (26) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි. එහිදී වර්තමාන දේශපාලන තත්වයත්, ඉදිරි මැතිවරණය පිළිඹදවත්, සජිත් ප්‍රේමදාස මහතාගේ ස්ථාවරයන් පිළිඹදවත් සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
2020-01-25