සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත්කර තිබේ.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, තමාට ධූරයෙන් විශ්‍රාම යෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය දා ලිපියක් යොමුකර තිබුණි.
මීට පෙර රාජ්‍ය ආයතන ගණනාවක මෙන්ම රජයේ ප්රවෘත්ති අධ්යයක්ෂ ධුරයේ ද අනූෂ පැල්පිට මහතා කටයුතු කර තිබේ.