සංචරණ සීමා ක්‍රියාත්මකව තිබියදීත් ආසාදිතයින් වැඩි වීමට හේතුව

සංචරණ සීමා පනවා තිබුණ ද වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අපේක්ෂා කළ මට්ටමින් අඩු නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවලට මුවා වී බොහෝ පිරිසක් සංචරණය කරන ආකාරය දැකගත හැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *