ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් තිදෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසන්නේ මෙම ගුවන් නියමුවන් තිදෙනාට වෛරසය ආසාදනය වී ඇත්තේ කිසිදු ගුවන් ගමනකට සහභාගි වීමෙන් නොවන බවටයි.
මෙම ගුවන් නියමුවන් තිදෙනා මේ වනවිට ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබයි.