ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සඳහා රුසියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5.5 WFP වෙත

පාසල් මට්ටමින් පෝෂණය සම්බන්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුසියාව විසින් ලෝක ආහාර වැඩසටහන (WFP) සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක් මාරු කර ඇති බව රුසියානු තානාපති කාර්යාලය පවසයි.

තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව එය සිදු කර ඇති බව තානාපති කාර්යාලය පවසයි.

2021 දෙසැම්බර් 25 වැනි දින මුදල් මාරු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *