ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක ධූරයට මෛත්‍රී මුර්ති හිමි පත් වෙති

කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයට  තේරි පත්වූහ.

උන්වහන්සේ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයකු වන අතර බලංගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙනේ අධ්‍යාෂකවරයාද වේ.

බලංගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානාධිපති දර්ශනපති , සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙක් වශයෙන් ද කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *