ශ්‍රී ලංකා ගුවන් මගීන්ට කැරට් 22 ට වැඩි රන් ආභරණ පැළඳීම තහනම් කරයි.

මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට කැරට් 22ට වැඩි රන් ආභරණ පැළඳීම තහනම් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරටට රත්‍රං ජාවාරම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *