ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඉන්දීය අගමැති ප්‍රකාශයක්.

“ශ්‍රී ලංකාව දුෂ්කර කාලයක් පසු කරමින් සිටිනවා. ඔබ සැම ඒ ගැන සැලකිලිමත් වන බව මට විශ්වාසයි. ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ඉන්දියාව රටට මූල්‍ය ආධාර, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයනවා.

ශ්‍රී ලංකාවට ආර්ථික සහය ලබා දීම සඳහා ඉන්දියාව ජාත්‍යන්තර වේදිකාවල දැඩි ලෙස කතා කළ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ දිගටම පෙනී සිටිනු ඇත” ඉන්දීය අගමැති පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *