ශ්‍රීලනිපයට නව වැඩබලන මහ ලේකම්වරයෙක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) කණ්ඩායම වැඩබලන මහලේකම්වරයා ලෙස නීතීඥ කීර්ති උඩවත්ත මහතා පත්කර ඇති බව නිවේදනය කර තිබේ.

ඒ ශ්‍රීලනිපයේ නව සභාපති විජයදාස රාජපක්ෂ මහතා පත්කිරීමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *