ශ්‍රීලන්කන් සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක්

ශ්‍රීලන්කන් ගුවන් සේවය නිසි ලෙස පවත්වාගෙන නොයන්නේ නම් ශ්‍රී ලංකාව තුළ එම සේවාවන් සැපයීම සඳහා වෙනත් ගුවන් සේවාවන්වලටද අවස්ථාව ලබාදෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

පසුගිය දිනවල සිදුවූ ගුවන් යානා ප්‍රමාදයන් හේතුවෙන් ඩොලර් මිලියන 6ක් පමණ අමතර වැය වූ බවද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී වැඩිදුටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *