ශම්මි යළිත් ක්‍රිකට් සභාපති ධූරයට

ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නැවතත් ඊයේ (31) පත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභාව සහ නිලවරණය ඊයේ පෙරවරුවේ පැවැත්විණි. එහිදී ශම්මි සිල්වා මහතා සභාපති ධූරයට නිතරගයෙන් නැවතත් පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *