සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උපසභාපති ධූරයට පත් කර තිබේ. ඒ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන විධායක සභා රැස්වීමේදීයි. එම ධූරය වසරක කාලයක් සඳහා වලංගු වන බවට වැඩි දුරටත් වාර්තා වේ.
2020-02-07