කොවිඩ් මෘත දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් අමරපුර හා රාමාඤ්ඤ සාමග්‍රී සංඝ සභාවේ අන්තර් ආගමික සබදතා කමිටුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉන් අවධාරණය කර ඇත්තේ රජය අපහසුතාවයට පත්කරලීම සහ ඉස්ලාම් භක්තිකයින් තුල නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩකඩක් ඇති බැවින් අන්තර් ආගමික සංවාද කමිටුව විසින් පවත්වන ලද සාකච්ඡා වලින් පසු මෙම ඉල්ලීම කිරීමට තීරණය කළ බවයි.
එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.