විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවා තාවකාලිකව නවතී

රට තුළ උද්ගතව ඇති කොවිඩ්-19 හදිසි තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සිය සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කර සිටී. ඒ අනුව අද (13) සිට නැවත දැනුම් දෙන තුරු විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණය සදහා විශ්‍රාමිකයන් කැදවීම සහ විවිධ ගැටළු සදහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *