විරෝධයට මැදි වූ සේනාධිපති හැරී ගියා

ගුරු – විදුහල්පති විරෝධයකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ට පැමිණි අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ වාහනය විරෝධතාකරුවන් අවහිර කිරීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

විරෝධතාකරුවන් දිගින් දිගටම විරෝධය පළ කිරීම හේතුවෙන් නිශ්ශංක සේනාධිපති මහතාට සිදුවූයේ ජනාධිපති ලේකම් කාර්යාලයට නොගොස් ඉන් පිටව යාමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *