විදේශ ගමන් බලපත්‍ර ගැන දැනුම්දීමක්

වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර සේවා ලබාගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ පවතින මහජන තදබදය අවම කිරීම වෙනුවෙන් අද (03) සිට වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයෙන් සේවා ලබාගත හැකි වන්නේ උතුරු පළාත, නැගෙනහිර පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බවය.

එම නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *