ඇය පෙන්වා දෙන්නේ මේ පිළිබදව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ පොලිස්ලතිවරයා දැනුවත් කර ඇති බවය.
විදේශිකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරය කිරීමට අවසර

දිවයිනට පැමිණ සිටින සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමවේද යටතේ සංචාරය කිරීමට හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහතා පවසයි.
