විදෙස් ගමන් යෑමට සිටින සිය පාරිභෝගිකයින්ට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ඉල්ලීමක්

වසංගත තත්ත්වයක් ලෙස පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරසය හේතු කොටගෙන විදෙස් ගමන් යෑමට පැමිණෙන ගුවන් මගීන්ට පුද්ගලික පොරවනයන් (බ්ලැන්කට් එකක්) සහ හෙඩ් ෆෝන් රැගෙන එන ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය පාරිභෝගිකයින් ගෙන් ඉල්ලා සිටිනවා. ඒ සිය පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්.

එමෙන්ම නව කොරෝනා වෛරස් තත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් පසුවන පුද්ගලයින් සිය ගුවන් ගමන් සම්බන්ධයෙන් හා රජය විසින් නිකුත් කරනු ලබන නිවේදනයන් සම්බන්ධයෙන් අවධානයෙන් අසුවන ලෙසත් මහජනතාව ගෙන් ඉල්ලා සිටිනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *