විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

අ.පො.ස උසස් පෙළ 2023 (2024) විභාගය ඉකුත් 04 වනදා ආරම්භ වූ අතර එය එළඹෙන 31 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2302කදී පැවැත්වෙයි.

මෙම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග අපේක්ෂකයින්ට බාධාවන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් තුළ සංවිධානය නොකරන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී තිබේ.

ඊට අදාළ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *