විදුලි බිල සියයට 30 ක් අඩු කළ හැකියි

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ජනතා අදහස් විමසීමේදී විදුලි ගාස්තු සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇතැයි සමස්ත ලෙස යෝජනාවක් ඉදිරිපත් වූ බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක්  පැවසීය.

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව පළාත් නවය ආවරණය පිළිබඳව කළ ජනතා අදහස් විමසීමෙ සැසිවලට පුද්ගලයන් 400 ක් පමණ සහභාගි වූ බව කී එම නිලධාරියා එම සැසිවලට දේශපාලඥයන් සහ වෘත්තිකයන් ඇතුළු විශේෂ පුද්ගලයන් රැසක් ද සහභාගි වූ බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *