විදුලි බිල අඩු කරන යෝජනා මහජන කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට අද(06) ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩය පවසයි

සංශෝධිස යෝජනාවලිය භාර දීමෙන්පසු මහජන උපයෝගීතා කොමිසම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගනුඇතැයි මණ්ඩලයේ ප්‍රකාශකයේ පැවසීය.

කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකර යුතුදැයි අද දිනයේ අවසන් ගණන් තැබීම් සිදුකරන බවද එම ප්‍රකාශකයා  වැඩිදුරටත්  සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *