රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර මහතා මෙසේ පවසා ඇත. “1971 දී තරුණයින් ආයුධ සන්නද්ධව සිදුකළ අරගලය වෙනුවට, විසි එක්වන සියවසේ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වූ තරුණයින් සමග වෙනසක් වෙනුවෙන් අරගල කිරීමට සූදානම්” ඔහු නායකත්වය දරන “දෙවන පරපුර” අද කොළඹ සංවිධානය කරනු ලැබූ සම්මන්ත්රණයේදී ඔහු මෙය පැවසුවේය.
2021-04-04