වික්ටෝරියා ජලාශයට වැටුණු ලොරි රථය

බිබිල සිට ගම්පොළ දක්වා කුකුළන් ප්‍රවාහනය කරමින් සිටි ලොරියක්  වික්ටෝරියා ජලාශයට පෙරළීමෙන් රථයේ රියදුරු මියගොස් තිබේ.

මහනුවර සහ තෙල්දෙණිය පොලිසියේ කිමිදුම්කරුවන්ගේ සහායෙන් රියදුරුගේ සිරුර සහ ලොරි රථය ගොඩගැනුණි.

අනතුර සිදුවන අවස්ථාවේ දී රථයේ කුකුළන් 1,600ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *