වැලිගම වෙඩි තැබීම ගැන නීතිපති ලබා දුන් උපදෙස මෙන්න

වැලිගම ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව පොලිස්නි මාධ්‍ය කොට්ඨාසය නිවේදනය  කරයි.

එම නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *